gossiplanka alexa බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය පැනවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය පැනවේ

හෙට (29) රාත්‍රී මධ්‍යම රාත්‍රියේ සිට මුළු බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මෙම ඇඳිරි නීතිය සඳුදා එනම් නොවැම්බර් 02 වන දින උදෑසන 05 දක්වා ක්‍රියාත්මකයි.

එසේම දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක වන බවද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu