Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

හෙට (29) රාත්‍රී මධ්‍යම රාත්‍රියේ සිට මුළු බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මෙම ඇඳිරි නීතිය සඳුදා එනම් නොවැම්බර් 02 වන දින උදෑසන 05 දක්වා ක්‍රියාත්මකයි.

එසේම දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක වන බවද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 



Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page