Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

මෙරට කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ කොරියානු   ''කුසගින්නෙන් පෙළෙන ජාත්‍යන්තරයට කොරියා ආධාර'' (Korea Food for the Hungry International) සංවිධානය විසින් රුපියල් ලක්ෂ 22 ක වටිනාකමකින් යුත් සෞඛ්‍යආරක්ෂිත උපකරණ පරිත්‍යාගයක් අද දින (28) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරිම සිදු විය.

කොවිඩ් -19 වෛරසයෙන් ආරක්ෂාවීම සහ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා ලබාදෙන ලද එම පරිත්‍යාගය අතර, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පරිහරණය සදහා  ආරක්ෂිත ඇදුම් කට්ටල ({Protective Clothing) 1008 ක්, ආරක්ෂිත ගොගල්ස් (Protective Goggle) 480 ක්, ආරක්ෂිත අත්ආවරණ කට්ටල  (Protective Gloves) 2000 ක් වන බව සඳහන්.


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page