Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label korea. Show all posts

මෙරට කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ කොරියානු   ''කුසගින්නෙන් පෙළෙන ජාත්‍යන්තරයට කොරියා ආධාර'' (Korea Food for the Hungry International) සංවිධානය විසින් රුපියල් ලක්ෂ 22 ක වටිනාකමකින් යුත් සෞඛ්‍යආරක්ෂිත උපකරණ පරිත්‍යාගයක් අද දින (28) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරිම සිදු විය.

කො
රෝනා රෝගීන් කිසිවෙකු හමු නොවූ උතුරු කොරියාවට කොරෝනා බිය ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. තම රටෙහි කොරෝනා රෝගීන් නැති බව උදම් අනමින් සිටි උතුරු කොරියාවට මේ වන විට කොරෝනා බිය ඇති වී තිබෙන බවයි එහිදී පැවසෙන්නේ.

https://www.gossiplanka.com/2020/06/north-and-south-korea-war-again.html
තුරු කොරියාව සහ දකුණු කොරියාව අතර නැවතත් ගැ‍ටුම් ඇති වීමට ආරම්භවී තිබෙනවා. 2017 වසරේ දකුණු කොරියාවේ ජනාධිපතිවරයා ලෙස පත් වූ Moon Jae-in උතුරු කොරියාව සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට කටයුතු කිරීමත් සමඟම දෙරට අතර ඇවිලෙමින් තිබුණු යුද්ධය නිවී ගියා. එහි ප්‍රතිපලයක් ලෙස 2018 වසරේ දී උතුරු සහ දකුණු කොරියා අතර සන්නිවේදන සබඳතා පවත්වා ගැනීම සඳහා 2018 වසරේ දී උතුරු සහ දකුණු කිරියා දේශසීමාවේ  ඒකාබද්ධ සන්නිවේදන කාර්යාලයක් පිහිටවූවා.

චීනයෙන් ඈරඹී නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 ලොව පුර පැතිරයාමේ අවදානම මේ දක්වාත් පහව ගොස් නැහැ. එම වෛරසයෙන් තවමත් ලොව පුරා මරණ වාර්තා වනවා. දැනට මෙම වෛරසයෙන් චීනයේ සිදු වූ මරණ සංඛ්‍යාව 2345ක් බවයි වාර්තා වන්නේ. චීනයෙන් පිටත රටවල් 26කින් වෛරසය ආසාදිතයින් 1152 කු වාර්තා වී අතර මරණ 8ක් සිදුව තිබෙනවා. 

චීනය සහ ජපානයේ නිරෝධායනයට ලක්කළ කෘස් නෞකාවට හැරුණු විට මේ වනවිට වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ  දකුණු කොරියාවෙන්. දකුණු කොරියාවෙන් පුද්ගල මරණ දෙකක් වාර්තා වී ඇති අතර දැනට වාර්තා වන වෛරස ආසාදිතයින් ගණන 346ක්.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page