gossiplanka alexa Squid Game බෙදා හැරි සිසුවෙක් ඒ අයුරින්ම වෙඩි තබා මරණ දණ්ඩනයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

Squid Game බෙදා හැරි සිසුවෙක් ඒ අයුරින්ම වෙඩි තබා මරණ දණ්ඩනයට

Netflix සිනමා චැනලයේ Squid Game ජනප්‍රිය ත්‍රාසජනක කතා මාලාවේ පිටපත් නිපදවා විකිණීම සම්න්බන්ධයෙන් වරදකරුවෙකු වූ උතුරු කොරියාවේ සිසුවෙකුට වෙඩි තබා මරණ දණ්ඩනය දීමට නියම කර ඇතැයි රේඩියෝ ‍ෆ්‍රී ඒෂියා වාර්තා කර තිබෙනවා. 

දකුණු කොරියාවේ Hwang Dong-hyuk විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම වැඩසටහන් මාලාව උතුරු කොරියාව තුළ තහනම් අංගයක් බවට පත්ව තිබෙනවා.  සිසුවා මෙම කතා මාලාව චීනයේ සිට හොර රහසේ උතුරු කොරියාව වෙත ‍රැගෙන විත් ‍ඇත්තේ "පෙන් ඩ්‍රව්යිව්" උපාංගයක පිටපත් කරගෙනයි. 

ඔහු තම හිතවත් සිසුන් කිහිපදෙනෙක් අතරේ මෙහි පිටපත් අලෙවි කර තිබෙන බව උතුරු කොරියානු මූලාශ්‍ර පවසනවා. 

මෙම කතා මාලාවේ චරිත ද ම්ලේච්ඡ ලෙස ඝාතනය කරන අයුරින් මෙම සිසුවා ද වෙඩි තබා මරා දමනු ඇති බවයි වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu