gossiplanka alexa උතුරු කොරියාවත් කොරෝනා භීතියෙන්, කේසොං නගරය වසා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උතුරු කොරියාවත් කොරෝනා භීතියෙන්, කේසොං නගරය වසා දැමේ

කො
රෝනා රෝගීන් කිසිවෙකු හමු නොවූ උතුරු කොරියාවට කොරෝනා බිය ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. තම රටෙහි කොරෝනා රෝගීන් නැති බව උදම් අනමින් සිටි උතුරු කොරියාවට මේ වන විට කොරෝනා බිය ඇති වී තිබෙන බවයි එහිදී පැවසෙන්නේ.

උතුරු කොරියාවට මෙසේ කොරෝනා බිය ඇති වී තිබෙන්නේ දකුණු කොරියාවෙන් එරටට නීති විරෝධී ලෙස ඇතුළු වූකොරෝනා ආසාදිත යැයි සැක පුද්ගලයෙක් හේතුවෙන්. ඔහු දේශසීමා හරහා උතුරු කොරියාව ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ.

එම සැක සහිත රෝගියාට කොරෝනා ආසාදිත යැයි තහවුරු වුවහොත් ඔහු උතුරු කොරියාවෙන් හමු වූ පළමු කොරෝනා ආසාදිත රෝගියා වනවා.

මෙම සිධියත් සමඟම භීතියට පත්ව ඇති තුරු කොරියානු නායක කිම් ජොන් අන් එරට දේශසීමා නගරයක් වන කේසොං නගරයට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර  එය වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu