gossiplanka alexa උතුරු කොරියාවත් න්‍යෂ්ටික යුද්ධයකට සැරසෙන ලකුණු ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උතුරු කොරියාවත් න්‍යෂ්ටික යුද්ධයකට සැරසෙන ලකුණු ?

රුසියන් සහ යුක්‍රේන යුද ගැ‍ටුම් හමුවේ ලෝකයේ න්‍යෂ්ටික යුද්ධයක් ඇති වේ යැයි දැඩි කුතුහලයක් පවතින වකවානුවක උතුරු කොරියාව වසා දැමූ න්‍යෂ්ටික වැඩ බිමක් නැවත අළුත්වැඩියා කිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. 

Punggye-ri නම් මෙම න්‍යෂ්ටික වසා දමනු ලැබුවේ මෙම වැඩබිම තුළ සියළු ආකාරයේ අත් හදා බැලීම් නතර කර දමන බව උතුරු කොරියානු නායකයා ප්‍රජාව වෙත පොරොන්දු වීමෙන් අනතුරුවයි. ඒ අනුව 2018 වසරේ දී එහි කොටසක් පුපුරුවා හැර වැඩබිම සම්පූර්ණයෙන්ම වසා දමනු ලැබුවා. 

උතුරු කොරියාවේ මෙම න්‍යෂ්ටික වැඩබිමේ අලුත්වැඩියා කටයුතු මහා පරිමාණයෙන් ආරම්භ කර ඇති බව දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප විදෙස් මාධ්‍ය ‍රැසක් ප්‍රකාශ කර තිබුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu