gossiplanka alexa පානදුර නගර සභාවටත් කොරෝනා බියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පානදුර නගර සභාවටත් කොරෝනා බියක්

පානදුර නගර සභාවේ සභාපතිවරයාගේ නිල රථයේ රියදුරුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ සමඟම පානදුර නගර සභාවේ සියළුම සේවක සේවකයින් PCR පරීක්ෂණයට යොමු කිරීමට අද පියවර ගනු ලැබුවා.

එසේම නගරාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් ද අදාළ සේවකයින් ද ඔවුන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම සියළු PCR පරීක්ෂණ වාර්තා හෙට දිනයේ ලැබීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu