Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

පානදුර නගර සභාවේ සභාපතිවරයාගේ නිල රථයේ රියදුරුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ සමඟම පානදුර නගර සභාවේ සියළුම සේවක සේවකයින් PCR පරීක්ෂණයට යොමු කිරීමට අද පියවර ගනු ලැබුවා.

එසේම නගරාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් ද අදාළ සේවකයින් ද ඔවුන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම සියළු PCR පරීක්ෂණ වාර්තා හෙට දිනයේ ලැබීමට නියමිතයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page