gossiplanka alexa නැගෙනහිර පළාතේ සිසුන් පිරිසකට කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නැගෙනහිර පළාතේ සිසුන් පිරිසකට කොරෝනා

නැගෙනහිර පළාතේ කොව්ඩ් - 19 වෛරසය ආසාදිත සිසුන් පිරිසක් හඳුනාගෙන ඇති බවත්  කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සිසුන් කීපදෙනෙකු දැනටමත් නිරෝධායනයට යොමු කර ඇති බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසා තිබෙනවා. 

කන්තලේ, මහ ඔය හා දෙහිඅත්තකණ්ඩිය අධ්‍යාපන කලාපවල  නව කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානමක් ඇති බව ඇය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටීනවා. මේ හේතුව නිසා නැගෙනහිර පළාතේ සියළුම උපකාරක පංති නැවත දැනුම් දෙනතුරු තහනම් කර තිබෙනවා. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu