Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

මිනුවන්ගොඩ නිවසකට වැඩම කල අහංගම ප්‍රදේශයේ විහාරයක විහාරාධිපති සහ තවත් භික්ෂූන්වහන්සේලා 16නමක් නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තාවනවා.

උන්වහන්සේලා වැඩම කල නිවසට මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවිකාවක් පැමිණීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ. එම භික්ෂූන්වහන්සේලා සියළුදෙනාම කොරෝනා පරීක්ෂාවට යොමු කිරීමට නියමිතයි.


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page