gossiplanka alexa භික්ෂූන්වහන්සේලා 16නමක් නිරෝධායනයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

භික්ෂූන්වහන්සේලා 16නමක් නිරෝධායනයට

මිනුවන්ගොඩ නිවසකට වැඩම කල අහංගම ප්‍රදේශයේ විහාරයක විහාරාධිපති සහ තවත් භික්ෂූන්වහන්සේලා 16නමක් නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තාවනවා.

උන්වහන්සේලා වැඩම කල නිවසට මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවිකාවක් පැමිණීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ. එම භික්ෂූන්වහන්සේලා සියළුදෙනාම කොරෝනා පරීක්ෂාවට යොමු කිරීමට නියමිතයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu