Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුල් කල 64 හැවිරිදි කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇය යක්කල ප්‍රදේශයේ පදිංචිකාරියක්. 

ඇයගේ දියණියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ද තහවුරු වී තිබෙනවා.

නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුල් වී විනාඩි 10කට පමණ පසු ඇය මිය ගිය බවයි වාර්තා වන්නේ. මියගිය කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මෙතෙක තහවුරු වී නැහැ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page