gossiplanka alexa නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කල කාන්තාවක් ජීවිතක්ෂයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කල කාන්තාවක් ජීවිතක්ෂයට

ල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුල් කල 64 හැවිරිදි කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇය යක්කල ප්‍රදේශයේ පදිංචිකාරියක්. 

ඇයගේ දියණියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ද තහවුරු වී තිබෙනවා.

නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුල් වී විනාඩි 10කට පමණ පසු ඇය මිය ගිය බවයි වාර්තා වන්නේ. මියගිය කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මෙතෙක තහවුරු වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu