gossiplanka alexa බස්නාහිර පළාත් පාසැල් වාර විභාග ගැන ගත් අළුත්ම තීරණය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බස්නාහිර පළාත් පාසැල් වාර විභාග ගැන ගත් අළුත්ම තීරණය

කල් දැමීමට තීරණය කර තිබූ බස්නාහිර පළාත් 9,10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ගේ වාර විභාග නියමිත දිනටම පැවැත්වීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මාර්තු 29 දින සිට අදාළ වාර විභාග ආරම්භ කිරීමට නියමිතයි. 

වාර විභාග කල් දැමීමට තීරණය කර තිබුණේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි නොමැති වීම හේතුවෙන්. මේ වන විට අවශ්‍ය කඩදාසි සපයා ගැනීමට හැකි වී ඇති බැවින් වාර විභාග මෙලෙස නියමිත දිනටම පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

ඊට අමතරව බස්නාහිර පළාත් 6,7 සහ 8 ශ්‍රේණි සඳහා වාර විභාග කටයුතු අද (21) දිනයේ සිට ආරම්භ කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu