gossiplanka alexa බස්නාහිර පළාතෙන් පිටවන සියළුම දෙනාට කොරෝනා පරීක්ෂණ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බස්නාහිර පළාතෙන් පිටවන සියළුම දෙනාට කොරෝනා පරීක්ෂණ

ස්නාහිර පළාතෙන් පිටවන සියළුම වාහනවල සිටින පුද්ගලයින්ට අද සිට පී සී ආර් පරීක්ෂණ හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනබව පොලිසීය නිවේදනය කරනවා.

බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 3ක දී සිදුකරන මෙම පරීක්ෂණ එළඹෙන පෙබරවාරි පළම් උවනදා දක්වා ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

එසේම අද දිනයේ දී දිවයින පුරා විශේෂ රථවාහන මෙහෙයුමක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu