Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ස්නාහිර පළාතෙන් පිටවන සියළුම වාහනවල සිටින පුද්ගලයින්ට අද සිට පී සී ආර් පරීක්ෂණ හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනබව පොලිසීය නිවේදනය කරනවා.

බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 3ක දී සිදුකරන මෙම පරීක්ෂණ එළඹෙන පෙබරවාරි පළම් උවනදා දක්වා ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

එසේම අද දිනයේ දී දිවයින පුරා විශේෂ රථවාහන මෙහෙයුමක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page