gossiplanka alexa ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මත ගෙවීම් සිදු කිරීමට තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මත ගෙවීම් සිදු කිරීමට තීරණයක්

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන්, ප්‍රධාන පුහුණුකරු , ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන් සහ අමාත්‍යංශ නිලධාරින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) පැවැත්වුණා. 

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා විශේෂ තීරණ 5ක් ගනු ලැබුවා.

  • නව තේරීම් කමිටුවක් පත් කිරීම
  • තරගකාරී අභ්‍යන්තර හා පළාත් තරඟාවලියක් පැවැත්වීම
  • විනය හා ශාරිරික යෝග්‍යතාවයට ප්‍රමුඛත්වය ලබා දීම
  • දක්ෂතා පදනම් කරගෙන ක්‍රීඩකයින් කොන්ත්‍රාත් ගිවිසුම් ගත කිරීම
  • ප්‍රධාන පුහුණුකරුගේ සහායට අධ්‍යක්ෂවරයෙක් හා උපදේශකවරයෙක් පත්කිරීම

මේ අතර තම පෞද්ගලික හේතුවක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමි‍ටුවෙන් ඉල්ලා අස් වීමට අසන්ත ද මෙල්  ඊයේ  තීරණය කර තිබෙනවා. නව ක්‍රිකට් තේරීම් කමි‍ටුවක් අද දිනයේ දී පත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu