gossiplanka alexa අද අළුයම භූ කම්පන තත්ත්වයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අද අළුයම භූ කම්පන තත්ත්වයක්

ද(31) අළුයම 2.59 ට පමණ නුවර එළිය වලපනේ ප්‍රදේශයේ භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා. 
 
වලපනේ, ඇකිරිය ප්‍රදේශයේ ජනතාවට මෙම භූ කම්පන චලනය දැනී ඇති බවයි  භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීයෙකු පවසා ඇත්තේ.

මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 2ක් ලෙස සටහන් ව තිබු බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu