Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ස්නාහිර පළාත තුල එළඹෙන මාසයේ සිට නව නීතියක් ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොරෝනා මර්දන එන්නත් ලබා ගත් බවට වන කාඩ් පතක් නොමැතිව කිසිදු මගියෙකු බස් රථවලට නොගන්නා බව එම අධිකාරිය පවසා සිටිනවා. 

මෙම නීතිය අකුරටම ක්‍රියාත්මක වන බවත් පරීක්ෂකවරු නිරන්තර පරීක්ෂාකිරීම්වලට යොදවන බවත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා. 

අදාළ කාඩ්පත පරීක්ෂා කිරීමේ වගකීම කොන්දොස්තරවරයාට පැවරෙන අතර බස්නාහිර පළාතේ මගීන් බස් රථවල ගමන් කිරීමේ දී තම කාඩ්පත අනිවාර්යයයෙන් තමන් සතුව තබා ගත යුතු බව එම අධිකාරිය වැඩි දුරටත් පවසනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page