gossiplanka alexa බස්නාහිර පළාත තුළ ගමන් ගන්නා බස් රථ මගීන්ට අළුත් නීතියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බස්නාහිර පළාත තුළ ගමන් ගන්නා බස් රථ මගීන්ට අළුත් නීතියක්

ස්නාහිර පළාත තුල එළඹෙන මාසයේ සිට නව නීතියක් ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොරෝනා මර්දන එන්නත් ලබා ගත් බවට වන කාඩ් පතක් නොමැතිව කිසිදු මගියෙකු බස් රථවලට නොගන්නා බව එම අධිකාරිය පවසා සිටිනවා. 

මෙම නීතිය අකුරටම ක්‍රියාත්මක වන බවත් පරීක්ෂකවරු නිරන්තර පරීක්ෂාකිරීම්වලට යොදවන බවත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා. 

අදාළ කාඩ්පත පරීක්ෂා කිරීමේ වගකීම කොන්දොස්තරවරයාට පැවරෙන අතර බස්නාහිර පළාතේ මගීන් බස් රථවල ගමන් කිරීමේ දී තම කාඩ්පත අනිවාර්යයයෙන් තමන් සතුව තබා ගත යුතු බව එම අධිකාරිය වැඩි දුරටත් පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu