gossiplanka alexa ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. ඔහු ඒ සම්බන්ධයෙන් සටහනක් තමා තිබුණා. 

වසර 17 ක් පුරාවට ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මම ලබාගත් දැනුම, අත්දැකීම් තවදුරටත් මට ක්‍රිකට් පිටියක්  තුල අවශ්‍යය වෙන එකක් නෑ..

මොකද..මගේ ක්‍රිකට් ජීවිතයේ ඉතිරි වුන අවසන් පුරුක,T20 ක්‍රිකට් වලටත් සමුදීමට මම අද තීරණය කළා.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න, ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න මහන්සිවෙන අපේ නවක ක්‍රීඩකයන්ට වගේම ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලා එක්ක මම හැමදාමත් ඉන්නවා.

තෙරුවන් සරණයි!

w w w w w o   මේ වගේ over එකක් කවදා හරි දවසක දාන්නෙත් අපේම කොල්ලෙක් තමයි ! 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu