![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPpMHXZMq1x_UWWMW6njxgFqaScNZalkRbrJSGD7VsTDSwvVHgh6xxUI1ZfjsWm9yNTXGBetGUNsx8ESRPRQV6El2sBfyhc3jo5R2zwB689s8TphlMCmj1A-4CuYYYfrbGCoeh5hdrG-64/s0/western+province+school.jpg)
ඒ අනුව පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ 1 ශ්‍රේණියේ සිට 4 ශ්‍රේණිය දක්වාත් 6 ශ්‍රේණියේ සිට 12 වන ශ්‍රේණිය දක්වාත් පාසැල් පෙර දැනුම් දුන් පරිදි මාර්තු මස 15 වන දින ආරම්භ කිරීම අවලංගු කර තිබෙනවා. එම ශ්‍රේණි නැවත ආරම්භ වන්නේ අප්‍රේල් මස 19 වන දිනයි.
එසේ වුවත් 5,11 සහ 13 යන ශ්‍රේණි මෙම මස 15 වන දින සිට ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එසේ වුවත් 5,11 සහ 13 යන ශ්‍රේණි මෙම මස 15 වන දින සිට ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.