gossiplanka alexa අදියර හතරකින් පාසැල් ආරම්භ කිරීමට තීරණය කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අදියර හතරකින් පාසැල් ආරම්භ කිරීමට තීරණය කෙරේ

දියර හතරකින් පාසැල් ආරම්භ කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා පවසනවා. 

සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසැල් සහ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පමණක් ඇති පාසැල් පළමුව විවෘත කිරීමට නිර්දේශ ලබා දී ඇති බවයි ලේකම්වරයා වැඩි දුරටත් පවසන්නේ. ලංකාවේ ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසැල් 5131 ද 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පමණක් ඇති පාසැල් 3884 ක්ද ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා දන්වනවා. 

ඒ අනුව එම පාසැල් විවෘත කිරීමට පෙර නිරීක්ෂණ චාරිකා සිදු කිරීමේ මූලික කටයුතු අද ආරම්භ කෙරෙනවා. 

ආරම්භ කරන ශ්‍රේණි සහ ඊට අදාළ දින වකවානු ඉදිරියේ දී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu