gossiplanka alexa ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන ස්ථාන, එන්නත ලබන වසරේ මැද ලංකාවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන ස්ථාන, එන්නත ලබන වසරේ මැද ලංකාවට

ස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් සඳහා ස්ථාන11කදී ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා. 
 
හංවැල්ල සමනල පාලම අසල
ඉංගිරිය කැටකඩොල්ල පාලම අසල
දංඕවිට හැලගල ගල අසල
ගිරිඋල්ල පාලම අසල
දොම්පේ සමන බැද්ද පාලම අසල
කොච්චිකඩේ ‍තෝප්පුව අසල
බඩල්ගම මාකඳුර පාලම අසල
බෙන්තර පාලම අසල
කිනියාවල හන්දිය අසල
අවිත්තාව පාලම අසල
කලවාන සමන් දේවාලය අසල


මේ අතර කොරෝනා වෛරසයට එරෙහිව නිපදවා ඇති එන්නත ලබන වසර මැද භාගයේ දී ශ්‍රී ලංකාවට ගෙන්වීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එම එන්නතට  මේ වන විට රටවල් කිහිපයක අනුමැතිය හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu