gossiplanka alexa තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කෙරේ, දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවනවාද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කෙරේ, දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවනවාද?

කොවිඩ් 10 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් හමුවීම හේතුවෙන් අද උදෑසන 6.00 සිට ත්‍රිකුණාමලය අභයපුර ග්‍රාමනිලධාරී වසම සහ ජින්නා නගර් ප්‍රදේශය හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. 
 
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි වැල්ලම්පිටිය, සාලමුල්ල ග්‍රාම නිලධාරී වසමට අයත් ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය අද උදෑසන 6.00 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට ද තීරණය වී තිබෙනවා.

එසේම බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින්ට දැනට සිදු කරන ඇන්ටිජන් පරීක්ෂණවලින් පුද්ගලයින් 17 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

එසේම අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයිනපුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට කිසිදු බලාපොරොත්තුවක් නැති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu