gossiplanka alexa කොරෝනා නව වෛරසය කුඩා ළමුන්ට වැළඳීමේ වැඩි ප්‍රවණතාවක්, වෛරසයේ ආරම්භය ඇමරිකාවෙන්දැයි සැකයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා නව වෛරසය කුඩා ළමුන්ට වැළඳීමේ වැඩි ප්‍රවණතාවක්, වෛරසයේ ආරම්භය ඇමරිකාවෙන්දැයි සැකයක්

බ්‍රිතාන්‍යයේ මේ වන විට සීඝ්‍රයෙන් පැතිරයන නවකොවිඩ් වෛරස ප්‍රභේදයේ ආරම්භය ඇමරිකාවෙන් සිදු වන්නට ඇති බව විද්‍යාඥයින් කියා සිටිනවා. බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මකවන  අනුක්‍රමික වැඩසටහන යටතේ සිදු කල පරීක්ෂණ වලින් මෙම වෛරසය එරටින් හඳුනාගන්නට ඇති බවයි අමෙරිකාවේ මැසචුසෙට්ස් විශ්ව විද්‍යාලයේ වෛරස වේදය සම්බන්ධයෙන් විද්‍යාඥවරයෙකු වන ජෙරමි ලුබාන් පවසන්නේ. 
 
මෙම වෛරසය VUI202012/01 නමින් හඳුන්වා ඇති අතර පවතින කොවිඩ් වෛරසයට වඩා 70 ගුණයක වේගයෙන් එය ව්‍යාප්තවන බවයි විද්‍යාඥයින් කියා සිටින්නේ. එසේම මෙම නව වෛරස ප්‍රභේදය කුඩා ළමුන්ට සම්ප්‍රේෂණය වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

පසුගිය මාස දෙකක පමණ කාලයේ දී ඇමරිකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ ගියේ මෙම නව වෛරස ප්‍රභේදය නිසා විය හැකි බව විද්‍යාඥයින් සැක පළ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu