gossiplanka alexa තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ, බස්නාහිර පළාතෙන් පිටව ගිය එක් පුද්ගලයෙක්ට කොරොනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ, බස්නාහිර පළාතෙන් පිටව ගිය එක් පුද්ගලයෙක්ට කොරොනා

යේ දිනයේ දී තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. ගාල්ල ඉඳුරුව ප්‍රදේශයේ තුන්දුව බටහිර සහ තුන්දුව නැගෙනහිර ග්‍රාම සේවා වසම් දෙක සහ දෙහිඕවිට පහල තල්දුව ග‍්‍රාම නිලධාරී වසම මෙලෙස හුදකලා කර තිබෙනවා.

ඊයේ දිනයේ දී මෙරටින් වාර්තා වූ කොවිඩ් රෝගී මරණ 6ත් සමඟ කොරෝනා ආසාදිත මරණ 171 දක්වා ඉහළ ගියා.

මේඅතර බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින්ට් ඈන්ටිජන් පරීක්ෂණය සිදු කිරීම දිගටම ක්‍රියාත්මක වනවා. ඉදිරි සති 02ක කාලය තුළ එසේ පරීක්ෂා සිදු කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත්තේ. ඊයේ දිනයේ එසේ සිදු කල ඇන්ටිජන් පරීක්ෂණ 750 දෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා ආසාදිතබව තහවුරු වූ තිබෙනවා.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu