![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
උ තුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බ ස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නි රිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දින දෙක තුළදී උතුරු තමිල්නාඩු සහ දකුණු අන්ද්‍රා ප්‍රදේශ වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු…
ල බන 9 වැනිදායින් පසුව උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නි රිත දිග බෙංගාල බොක්ක මුහුදේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 28 වැනි දින රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240ක් පමන ඊසාන දෙසින් සහ කන්කසන්තුරය සිට කි.මී 290 පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබුණා. එය වයම දෙසට…
නි රිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024නොවැම්බර් 27 වැනි දිනපෙ. ව. 11.30 ට පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින්ත නැගෙනහිර දෙසින් පිහිටා තිබුණා.
නි රිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය අද දින උදෑසන කාලයේ (25) මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙනවා.
ගි නිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය නොවැම්බර් 25 වන දින වනවිට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු…
දි වයිනේ බොහෝ ප්‍රදේශවලට අද ගිගුරුම් සහිත වැසි ඇහි විය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ ස උතුරු පළාත්වලත් ම නුවර ස නුවරඑළිය දිස්ික්කවලත් විටින් විට වැසි හ ෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක…
කා ලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ අදත් දිවයිනේ ඇතැම් ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලටත් ගාල්ල, මාතර, මහනුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් මෙ…
බ ස්නාහිර, සබරගමුව, වයම සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ප වතින අධික වර්ෂාව හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
බස්නාහිර පළාතේත් ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආශ්‍රිතව පවතින බැවින් වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ද්විඅයිනේ බොහෝ ප්‍රදේශවලට තද වසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම ද…
නිරිත දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්රිත පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් කාලගුණ තත්ත්වයේ වෙනසක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. එම නිවේදනය පහතින්.
දි වයිනට දකුණු දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමට හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ නිසා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළ…
බ ස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
හෙ ට සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් පෙන්නුම්කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඇ ද හැලෙමින් පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 17කට විශාල බලපෑමක් එල්ල වී ඇති අතර ගංවතුර සහ නාය යෑම් නිසා මේ වන විට පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 09 දෙනෙකු තුවාල ලබා ඇති අතර ආපදාවට ලක්ව ඇති පුද්ගලයින…
අ ඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි පැවසෙන්නේ.