බස්නාහිර පළාතේත් ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආශ්‍රිතව පවතින බැවින් වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ද්විඅයිනේ බොහෝ ප්‍රදේශවලට තද වසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම ද…
නිරිත දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්රිත පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් කාලගුණ තත්ත්වයේ වෙනසක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. එම නිවේදනය පහතින්.
දි වයිනට දකුණු දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමට හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ නිසා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළ…
බ ස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
හෙ ට සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් පෙන්නුම්කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඇ ද හැලෙමින් පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 17කට විශාල බලපෑමක් එල්ල වී ඇති අතර ගංවතුර සහ නාය යෑම් නිසා මේ වන විට පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 09 දෙනෙකු තුවාල ලබා ඇති අතර ආපදාවට ලක්ව ඇති පුද්ගලයින…
අ ඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි පැවසෙන්නේ.
බ ස්නාහිර, මධ්‍යම, සබරගමුව වයම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වි…
ප වතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක නාය යෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අයත් ඇතැම් ප්‍රදේශවලට මෙම අනතුරු ඇඟවීමේ නිවේද…
ඊ සාන - මධ්‍යම බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ පැවති "යාස්" චණ්ඩ සුළි කුණාටුව ඉදිරි පැය 12 තුළ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර් තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙ…
නි රිතදිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් වර්ෂාවත් සමඟ ගංවතුර අවදානමක් ඇතිවීමේ හැකියාවක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව
නි රිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින් පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අ ධික වර්ෂාවත් සමඟ ඇති වූ අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. දිවයින පුරා දිස්ත්‍රික්ක 6කට බලපෑම් එල්ල කරමින් ඊයේ (14) දිනය පුරා ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාවක් ඇදහැලුණා. ගිං ගඟ පිටාර ගැලීමෙන් ගා…
ගි ණිකොන දිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දැනට පවතින වැසි සහ සුලං තත්ත්වය අද දිනයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා ර්ත මේන්තුව පවසනවා. එසේම වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ගංග…
ඉ දිරි දින කිහිපය තුළ දී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල වැසි තත්ත්වය තරමක් වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක…
නි රිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ''බුරවි'' සුළි කුණාටුව අද (දෙසැම්බර් 02) පෙ.ව 5.30 වන විට ත්‍රිකුණාමලයට කි.මී 240ක් නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් ස්ථාන ගතව පැවතුණා. මෙම සුළි කුණාටුව අද රාත්‍රී 7.00…
ම ධ්‍යම, ඊසාන දිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 06-16 සහ නැගෙනහිර දේශාංශ 83-96 කලාපය තුළ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇ ද හැලෙන මහ වැසි හේතුවෙන් කොළඹ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වී තිබෙනවා. අද උදෑසන 4.30න් අවසන් වූ ගත වූ පැය 24 තුළ කොළඹ දිස්ත්‍රික්කයට මිලිමීටර් 121ක වර්ෂාපතනයක් ඇද හැලී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
දැ නට පවතින කාලගුණ තත්ත්වය සහ ඉදිරි කාලගුණ අනාවැකි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනය පහත දැක්වේ.