වැසි සහිත කාලගුණික තත්ත්වය පිළිබඳව නිවේදනයක්

න්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් එල්ල කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ. 

සම්පූර්ණ නිවේදනය පහතින්.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu