gossiplanka alexa අභ්‍යන්තර කටයුතුවලට බලපෑම් නොකරන්නැයි ජනාධිපති එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අභ්‍යන්තර කටයුතුවලට බලපෑම් නොකරන්නැයි ජනාධිපති එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියයි

රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිනවා.  ජනාධිපතිතුමා මේ බව පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්. 

මේ පිළිබඳව ජනාධිපතිපති මාධ්‍ය අංශය පළකල නිවේදනය පහතින්.

 



 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu