gossiplanka alexa දැඩිව ක්‍රියාත්මකවන මංතීරු නීතිය කඩ කරන්නන්ට පංති පැවැත්වේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දැඩිව ක්‍රියාත්මකවන මංතීරු නීතිය කඩ කරන්නන්ට පංති පැවැත්වේ

ද සිට දැඩිව ක්‍රියාත්මකවන මංතිරු නීතිය කඩකරන්නන්ට එරෙහිව පියවර ගන්නා බව පොලීසිය පවසනවා. ඩ්‍රෝන කැමරා සහ සීසීටීවී දර්ශන මඟින් මංතීරු නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ දැයි නිරන්තරයෙන් නිරීක්ෂණය කරනු ලබනවා. 

කෙසේ වෙතත් මෙම සතියේ දී මංතීරු නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින්ට දඩයක් නියම කිරීමක් හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමක් හෝ සිදු නොකරන බවත් ඒ වෙනුව්වට නීතිමය පියවරක් ලෙස රියදුරන් කැඳවා දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් පොලීසිය පවසනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Close Menu