කෙසේ වෙතත් මෙම සතියේ දී මංතීරු නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින්ට දඩයක් නියම කිරීමක් හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමක් හෝ සිදු නොකරන බවත් ඒ වෙනුව්වට නීතිමය පියවරක් ලෙස රියදුරන් කැඳවා දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් පොලීසිය පවසනවා.