gossiplanka alexa මොර‍ටුව නගර සභාව වටලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මොර‍ටුව නගර සභාව වටලයි

මොර‍ටුව ප්‍රදේශයේ ජනතා විරෝධතාවයක් හේතුවෙන් ගාලුපාරේ අවහිරතාවයක් මතුව තිබෙනවා. විරෝධතාකරුවන් මොර‍ටුව නගර සභාව ද වටකර සිටින බවයි පැවසෙන්නේ. 

මොර‍ටුව නගර සභා මන්ත්‍රීවරුන් ඇතුළත ‍රැඳී සිටින බවත් තත්ත්වය පාලනය කිරීමට පොලීසිය පැමිණ ඇති බවත් සඳහන්.

මෙසේ විරෝධතාවයේ යෙදෙන්නේ වඩු කර්මාන්තයේ යෙදෙන පිරිසක්.

වඩු කර්මාන්තයේ අමු ද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් කර්මාන්තය බිඳ වැටීමට ලක්ව තමන්ගේ ආර්ථිකය පහත බැස ඇති බවයි ඔවුන් පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu