gossiplanka alexa නුවරඑළියෙත් විරෝධතා, කාල්ටන් අවුරුදු උත්සවයත් නවතා දමයි - VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නුවරඑළියෙත් විරෝධතා, කාල්ටන් අවුරුදු උත්සවයත් නවතා දමයි - VIDEO

තම බස් රථ ධාවනයට අවශ්‍ය ඉන්ධන ලබා දෙන ඉල්ලමින් නුවරඑලිය බස් නැවතුම්පොලේ සිට ගමන් ආරම්භ කරන දුර සහ කෙටිදුර ධාවන බස් රථ රියදුරන් අද (01) වැඩ වර්ජනයක නිරතවෙමින් උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිනවා. 

මෙම උද්ඝෝෂණය හේතුවෙන් පොලිස් කැරලි මර්ධන ඒකකය ඇතුළු පොලිස් නිලධාරින් වසන්ත උදානය පැවැත්වෙන නුවරඑලිය ග්‍රෙගරි වැව පරිශ්‍රය සහ කාල්ටන් පෙර පාසල අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙන බවයි ආරංචි මාර්ග පවසන්නේ. 

කාල්ටන් පෙර පාසලේ පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂික අවුරුදු උත්සවයද මෙම විරෝධතාව හේතුවෙන් නතර කර දැමීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu