gossiplanka alexa 'සයින්දමරුදු' නගරසභාව අත්හි‍ටුවයි, කැබිනට් මණ්ඩලයෙන් ගැසට් නිවේදනයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

'සයින්දමරුදු' නගරසභාව අත්හි‍ටුවයි, කැබිනට් මණ්ඩලයෙන් ගැසට් නිවේදනයක් ?

gossip lanka
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මහ නගර සභා ආඥා පනත යටතේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් නොබෝ දා ‘සයින්දමරුදු’ නව නගර සභාවක් ලෙස නම් කරනු ලැබුවා. ඒ කල්මුණේ නගර සභාව යටතේ පාලනයෙන් වෙන් කරමින්. 

මේ පිළිබඳ නොයෙක් පාර්ශ්වයන් බොහෝ විරෝධතාවයන් දැක්වූවා. ඒ අනුව මුළු රටේම තත්ත්වය සලකා බලා එම අති විශේෂ ගැසට් නිවේදනය අත් හි‍ටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටිනවා.

එම තීරණයට අනුව සයින්දමරුදු නගර සභාව අහෝසි කරමින් ඉදිරියේදී ගැසට් නිවේදය නිකුත් කරනු ඇතැයි ද බන්දුල ගුණවර්ධන මහතා කියා මාධ්‍ය හමුවේදී කියා සිටිනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu