gossiplanka alexa ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු යෝජනාව හකුළා ගනී, හදිසි පක්ෂ නායක හමුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු යෝජනාව හකුළා ගනී, හදිසි පක්ෂ නායක හමුවක්

parliament gossip
ම ණය සීමාව ඉහළ දැමීම සඳහා රජය විසින් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතුරු සම්මත ගිණුම ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ විපක්ෂය විසින් එකී යෝජනාවට අදාළව ඡන්ද විමසීමක් ඉල්ලා සිටින්නේ යැයි ලද තොරතුරක් මතයි.

මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේදී අද පැවති පක්ෂ නායක රැස්වීමේදී යි. පාර්ලිමේන්තුවේ බහුතරය විපක්ෂය වන අතර ආණ්ඩු පක්ෂයේ සිටින්නේ සුළුතර මන්ත්‍රී පිරිසක් වීම මෙයට හේතුවයි. 

තම ණය සීමාව රුපියල් බිලියන 721 සිට රුපියල් බිලියන 1078 දක්වා ඉහළ නංවා ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩු පක්ෂයේ සූදානමක් පැවතුණා. මෙම ඇතිව තිබෙන තත්වය ගැන සාකච්ඡා කිරීමට හදිසි පක්‍ෂ නායක හමුවක් ද කැඳවා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu