Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

parliament gossip
ම ණය සීමාව ඉහළ දැමීම සඳහා රජය විසින් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතුරු සම්මත ගිණුම ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ විපක්ෂය විසින් එකී යෝජනාවට අදාළව ඡන්ද විමසීමක් ඉල්ලා සිටින්නේ යැයි ලද තොරතුරක් මතයි.

මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේදී අද පැවති පක්ෂ නායක රැස්වීමේදී යි. පාර්ලිමේන්තුවේ බහුතරය විපක්ෂය වන අතර ආණ්ඩු පක්ෂයේ සිටින්නේ සුළුතර මන්ත්‍රී පිරිසක් වීම මෙයට හේතුවයි. 

තම ණය සීමාව රුපියල් බිලියන 721 සිට රුපියල් බිලියන 1078 දක්වා ඉහළ නංවා ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩු පක්ෂයේ සූදානමක් පැවතුණා. මෙම ඇතිව තිබෙන තත්වය ගැන සාකච්ඡා කිරීමට හදිසි පක්‍ෂ නායක හමුවක් ද කැඳවා තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page