gossiplanka alexa කොළඹ මහ නගර සභා සීමාවට ඩෙල්ටා ප්‍රභේදයෙන් දැඩි බලපෑම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ මහ නගර සභා සීමාවට ඩෙල්ටා ප්‍රභේදයෙන් දැඩි බලපෑම්

delta affects to colombo municipal council areaකොළඹ මහ නගර සීමාව තුළ 'ඩෙල්ටා' කොවිඩ් ප්‍රභේදය ප්‍රබල ලෙස ව්‍යාප්තවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ 01 සිට කොළඹ 14 දක්වා වූ ප්‍රදේශවලට එහි බලපෑම ඉහළ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

ඒ අතරිනුත් කොළඹ 01, 02, 03, 05, 09 සහ 14 දක්වා ප්‍රදේශවලට වැඩි අවදානමක් පවතිනවා. ඉන් දෙමටගොඩ, කොම්පඤ්ඤවීදිය සහ බො‍රැල්ල යන ප්‍රදේශ වල ඩෙල්ටා ව්‍යාප්තිය වැඩි වශයෙන් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. 

පිළියන්දල ප්‍රදේශයෙන් ද ඛෙත්තාරාම වැඩබිමකින් ද ඩෙල්ටා ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර කොළඹ මහ නගර සභාව තුළ ඉකුත් දා ඩෙල්ටා ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu