gossiplanka alexa සංචරණ සීමා ලිහිල් කිරීම යටතේ තවත් ක්‍රියාකාරම් කිහිපයක් සඳහා අවසර හිමිවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සංචරණ සීමා ලිහිල් කිරීම යටතේ තවත් ක්‍රියාකාරම් කිහිපයක් සඳහා අවසර හිමිවේ

permission for some activities during travel restrictionදැනට පවතින සංචරණ සීමා ලිහිල් කිරීම යටතේ 2021 ජූලි 16 වන දින සිට තවත් ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව,

01. ආගමික ස්ථාන විවෘත වන අතර ආගමික උත්වස සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන් වෙන වෙනම නිකුත් කරනු ලබනවා.

02. සත්ව උද්‍යාන විවෘත කරනු ලබන අතර සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව වරකට ඇතුළත් කර ගත හැක්කේ පුද්ගල ධාරිතාවයෙන් 25%කි. 

03. වනජීවි උද්‍යාන විවෘත කෙරේ. වන ජීවින්න් නැරඹීමට යොදා ගන්නා වාහනයන් හි (Safari Vehicles) රියදුරු කොටස මගීන් ගමන් කරනු ලබන කොටසින් වෙන්ව තිබිය යුතුයි. රථයේ රියදුරු සහ මගපෙන්වන්නන් ආරක්ෂිත ඇඳුම් පැළඳ සිටිය යුතුයි. 

04. කොවිඩ් 19 රෝගය පැතිරීමට හේතුවන භෞතිකව සම්බන්ධවන ක්‍රීඩා හැර අනෙකුත් ක්‍රීඩා තරඟ/ කණ්ඩායන් ක්‍රීඩා සඳහා අවසර හිමි වේ. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව තරඟ  නරඹන්නන් සහ දිරි ගැන්වීම් අයට අවසර හිමි වන්නේ නැහැ. 

05. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ළමා උද්‍යාන විවෘත කිරීමට අවසර හිමිවේ.

06. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව නවාතැන් ස්ථාන සහ බෝඩින් නිවාස පවත්වාගෙන යාමට අවසර හිමිවේ.

07. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ''Adventure sites/Campaign Sites'' විවෘත කළ හැකිය.

08. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව  ඔට්‍ටු ඇල්ලීමේ ස්ථාන විවෘත කළ හැකිය.

09. ශාලා අසුන්/ ශාලා ධාරිතාවයෙන් 50% සීමාවට යටත්ව සංගීත සංදර්ශන (ශාලාවන් තුළ) පැවැත්වීමට අවසර හිමිවේ. නමුත් සැණකෙළි/ එළිමහන සංගීත සංදර්ශන සඳහා අවසර හිමිවන්නේ නැත. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu