gossiplanka alexa මහජන බැංකුව චීනයේ අසාදු ලේඛනයෙන් ඉවත් කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහජන බැංකුව චීනයේ අසාදු ලේඛනයෙන් ඉවත් කරයි

චීන සමාගමකින් ආනයනය කල කාබනික පොහොර තොගය සඳහා ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් චීනය විසින් මහජන බැංකුව අසාදු ලේඛනයට ඇතුලත් කර තිබුණා. 

පසුව නොබෝදා ශ්‍රී ලංකා රජය විසින් අදාළ චීන සමාගමට පොහොර තොගය සඳහා ඩොලර් මිලියන 6.9ක් වන්දි ලෙස ගෙවීමට කටයුතු කිරීමත් සමඟම කොළඹ චීන තානාපති කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව තොරතුරු වාර්තා වනවා. 

චීනයෙන් ගෙන්වන ලද කාබනික පොහොර සඳහා ණයවර ලිපි නිකුත් කරනු ලැබුවේ ද මහජන බැංකුව හරහාය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu