gossiplanka alexa රජයේ ආයතනවල වියදම් කපා හැරේ ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රජයේ ආයතනවල වියදම් කපා හැරේ ?

රජයේ ආයතනවල වියදම් තව දුරටත් අඩු කරන ලෙස මුදල් අමාත්‍යවරයා කැබිනට් සංදේශයක් මඟින් දන්වා තිබෙනවා. නවක සේවකයින් බඳවා ගැනීම සහ නව ගොඩනැගිලි ඉදි කිරීම වහාම නතර කිරීමට එම සංදේශයෙන් දැනුම් දී තිබෙනවා.

එසේම ඉන්ධන, දුරකතන වියදම් අඩු කිරීමට ද දැනුම් දී ඇති බව සඳහන්. එම සංදේශයෙන් යෝජනා වී ඇති තවත් යෝජනාවක් වන්නේ ඇතැම් රාජ්‍ය ව්‍යාපාර රජයෙන් යැපීම නතර කළ යුතු බවයි. 

අමාත්‍ය කාර්ය මණ්ඩල, අමාත්‍යාංශය ලේකම්, දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීන්ට අනුමත ඉන්ධන දීමනාව ද මේ වන විට ලීටර 5කින් අඩු කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu