gossiplanka alexa ඉන්දියාවේ ගීත කෝකිලාවිය ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාවේ ගීත කෝකිලාවිය ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට

ඉන්දියාවේ ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වනවා. ඇය මේ වන විට මුම්බායි රෝහලක  දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. 

“Nightingale of India” යන නාමයෙන් හඳුන්වනු ලබන ලතා මංගේෂ්කාර් මේ වන විට 92 වන වියේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu