gossiplanka alexa චීනය මෙරට ව්‍යාපෘතියක් නවතා දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීනය මෙරට ව්‍යාපෘතියක් නවතා දමයි

චීනය මෙරට දියත් කිරීමට සිටි ව්‍යාපෘතියක් නවතා දමන බවට කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් ඔස්සේ නිවේදනය කර සිටිනවා. 

උතුරේ දූපත් 3ක ඉදිකිරීමට නියමිතව තිබූ විදුලිබල ව්‍යාපෘතිය මෙලෙස නවතා දැමීමට චීනය තීරණය කර තිබෙනවා. 

එයට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකළ ගැටලුයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu