gossiplanka alexa චීනයේ අහිතකර පොහොර ගෙන්වීමට අළුත් සහතිකයක්දැයි සැකයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීනයේ අහිතකර පොහොර ගෙන්වීමට අළුත් සහතිකයක්දැයි සැකයක් ?

චීන සමාගමකින් මෙරටට ගෙන්වීමට සූදානම් කර තිබූ කාබනික පොහොර ගෙන්වීම තහනම් කිරීමෙන් පසු අළුත් සහතිකයක් යටතේ එම පොහොර තොගය මෙරටට ගෙන්වීමේ සූදානමක් ඇත්දැයි සැකයක් මතුව ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ප්‍රකාශ කරනවා. 

අදාළ පොහොර මෙරට පසට හා වගාවන්ට සුදුසු නැති අහිතකර බැක්ටීරියා සහිත පොහොර බවට තහවුරු වී තිබිය දී කෝටි ගණනක් මුදල් වැයකර එම පොහොර නෞකාව මුහුදු සීමාවේ රඳවා ඇත්තේ ඇයි දැයි එම සම්මේලනයේ ජාතික සංවිධායකවරයා ප්‍රශ්න කර සිටිනවා. 

මෙම පොහොර ‍රැගත් නෞකාව මේ වන විට මලක්කාව මුහුදු සීමාවේ රඳවා ඇති බවයි සඳහන් වන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu