gossiplanka alexa විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහි නඩු විභාගය තහනම් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහි නඩු විභාගය තහනම් කෙරේ

න්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකතන සංවාද සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් එවකට ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරුවරයා වූ ගිහාන් පිලපිටියට එරෙහිව පවරනු ලැබු නඩුව විභාග කිරීම තහනම් කර තිබෙනවා. එසේ තහනම් කරමින් අභියාචනාධිකරණය ප්‍රොහිබිෂන් රිට් ආඥාවක් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත නිකුත් කර ඇති බව සඳහන්. 

එසේම 2020 ජනවාරි 23 වන දින නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ පොලිස් කොට්ඨාශය විසින් පවරනු ලැබ තිබූ එන නඩු කටයුත්ත අහෝසි කරමින් තවත් 'රිට්' ආඥාවක් නිකුත් කර තිබෙනවා. 

විනිසුරු ගිහාන් පිලපිටිය විසින් එකී නඩු කටයුත්ත ද්වේෂ සහගත ලෙස පවරා ඇති බවට කරුණු ඉදිරිපත් කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබූ 'රිට්' පෙත්සම විභාග කිරීමෙන් අනතුරුවයි මෙම තීන්දුව ගෙන තිබෙන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu