gossiplanka alexa පෙට්‍රල් සුවඳ බැලීමට ගිය හත් හැවිරිදි දරුවා මාරයා බිලි ගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පෙට්‍රල් සුවඳ බැලීමට ගිය හත් හැවිරිදි දරුවා මාරයා බිලි ගනී

ඹුල්ල වැලමිටියාව ප්‍රාථමික විදුහලේ 2 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 7 හැවිරිදි සිසුවෙකු අවාසනාවන්ත ලෙස මිය ගිය පුවතක් වාර්තා වනවා.

එම දරුවා යතුරු පැදියක ඉන්ධන ටැංකියේ මුහුඩිය ඉවත්කර පෙට්‍රල් අඝ්‍රාහණයට යාමේ දී මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

ඊයේ (20) සවස දරුවාගේ මිත්තණියගේ නිවසේ නවතා තිබූ ඥාතියෙකුගේ යතුරු පැදියකට නැග ඔහු එහි පියන විවෘත කර තිබෙනවා. මෙම සිද්ධිය මුල් වරට දු‍ටු අසල්වැසි තරුණයෙකු පවසා ඇත්තේ තමන් මෙම නිවසට පැමිණෙන විට දරුවා යතුරු පැදියේ ටැංකියට මුහුණ, මුඛය සහ නාසය හොවාගෙන සිටින අයුරු දු‍ටු බවයි. ඒ අවස්ථාවේ දී දරුවාට කතා කළ ද ඔහු ප්‍රතිචාර නොදැක්වීම නිසා දරුවා ඉන් ඉවත් කිරීමට යන විට ද ඔහු සිහිසුන්ව සිටි බව තරුණයා පවසනවා.

අසලවැසියන්ගේ උපකාර ඇතිව දරුවා රෝහලට ගෙන යන විටත් ඔහු මිය ගොස් සිටි බවයි දරුවාගේ පියා පවසන්නේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu