gossiplanka alexa අධි සුඛෝපභෝගී බස් රථයක් පෙරළීමෙන් 15කට බරපතලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අධි සුඛෝපභෝගී බස් රථයක් පෙරළීමෙන් 15කට බරපතලයි

https://www.gossiplanka.com/2020/06/bus-accident-at-vavuniya.html
කොළඹ සිට යාපනය බලා ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් වවුනියාව, ඕමන්ත මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ දී අනතුරට ලක් වී තිබෙනවා. අද (27) උදෑසන සිදු වූ මෙම අනතුර නිසා පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. 

එයින් 15 දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතල බවත් 05 දෙනෙකුට සුළු තුවාල පමණක් සිදු වී ඇති බවත් ආරංචි මාර්ග පවසනවා.

බස් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව පෙරළීයාම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙන බවයි පොලීසිය සැක පල කරන්නේ. තුවාල ලැබූවන් වවුනියා රෝහලේ ප්‍රතිකාර ලබනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu