gossiplanka alexa MCC ගිවිසුමට පසුගිය රජයෙන් මුදල් ලබා ගත්තා ද? නැද්ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

MCC ගිවිසුමට පසුගිය රජයෙන් මුදල් ලබා ගත්තා ද? නැද්ද ?

https://www.gossiplanka.com/2020/06/statement-about-mcc-agreement.html
මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටින්නේ MCC ගිවිසුම යටතේ ලංකාවට ලබා දිමට යෝජිතව තිබූ ඇ.ඩො 480ක මුදල කිසිදු විටක ශ්‍රී ලංකා රජය වෙත මාරු කිරීමක් හෝ වියදම් කිරීමක් සිදුකර නොමැති බවයි. ඔවුන් කියා සිටින්නේ මෙම ගිවිසුම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ ශ්‍රී ලංකා රජය බවයි.

කෙසේ වෙතත් මෙම MCC ගිවිසුම සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට පත් කළ විද්වත් කමි‍ටුව සිය වාර්තාව ජනාධිපතිවරයාට භාරදෙමින් කියා සිටියේ පසුගිය රජය අදියර දෙකක්  සඳහා මෙම ගිවිසුම අත්සන් කර ඇති බවත් එයට අමෙරිකාව විසින් ඇ.ඩො මිලියන 10ක් ප්‍රදානය කර තිබූ බවත් ය. එසේම එම මුදල් සම්බන්ධයෙන් ගිණුම් තොරතුරු නොමැති බවත් කමි‍ටු සාමාජිකයින් පවසා සිටියා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu