gossiplanka alexa නව කොරෝනා වෛරසයේ බිහිසුණු තත්ත්වයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නව කොරෝනා වෛරසයේ බිහිසුණු තත්ත්වයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

https://www.gossiplanka.com/2020/06/who-statement-about-corona.html
1918 දී ලොව පුරා ව්‍යාප්ත වූ ස්පාඤ්ඤ උණ හේතුවෙන් මිලියන 50කට අධික පිරිසක් මිය ගියා. එම වෛරසය ව්‍යාප්ත වූ ආකාරයටම නව කොරෝනා වෛරසය ද ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහකාර අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය රානේරි ගුවේරා ප්‍රකාශ කරනවා.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවමින් කියා සිටින්නේ නව කොරෝනා වෛරසයේ දෙවන ‍රැල්ලක් ලෝකයේ රටවල් ‍රැසක ආරම්භ වී ඇති බැවින් එයින් මිනිසුන් මිලියන ගණනක් මිය යා හැකි බවයි.

ලොව වටා මිලියන 9.8ක පුද්ගලයින් පිරිසකට නව කොරෝනා වෛරසය මේ වන විට ආසාදනය වී ඇති අතර එයින් මිය ගිය සංඛ්‍යාව 494,077 ක්. දැනට මෙම වෛරසය සීඝ්‍රයෙන් පැතිර යන ඉන්දියාව, අමෙරිකාව, යුරෝපය සහ ලතින් අමෙරිකානු රටවල තත්ත්වය සලකා බලමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අනතුරු ඇඟවීම කර තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu