Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label fund. Show all posts

2020.03.18 වන දින කැබිනට් මණ්ඩල තීරණයක් අනුව 2020.03.23 දින පිහිටවනු ලැබූ ''සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල'' ඒ ඒ කාර්යයන් සඳහා වෙන් කර ඇති ආකාරය දන්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

https://www.gossiplanka.com/2020/06/world-muslim-league-fund.html?m=1

ලෝක මුස්ලිම් ලීගය නම් සංවිධානය නම් සංවිධානය මඟින් පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයින්ට ලබාදීම සඳහා පරිත්‍යාගකළ  අමෙරිකානු ඩොලර් මිලියන 05 ක මුදලක් එම වින්දිතයින්ට මෙතෙක් ලබා දි නොමැති බව පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ ඉකුත්දා අනාවරණය වුණා.

https://www.gossiplanka.com/2020/06/statement-about-mcc-agreement.html
මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටින්නේ MCC ගිවිසුම යටතේ ලංකාවට ලබා දිමට යෝජිතව තිබූ ඇ.ඩො 480ක මුදල කිසිදු විටක ශ්‍රී ලංකා රජය වෙත මාරු කිරීමක් හෝ වියදම් කිරීමක් සිදුකර නොමැති බවයි. ඔවුන් කියා සිටින්නේ මෙම ගිවිසුම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ ශ්‍රී ලංකා රජය බවයි.

gossip about fund for corona
කොරෝනා හෙවත් COVID-19 වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඒ හා සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශේෂ අරමුදලක් ස්ථාපනය කරයි. 
එය “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල” (COVID -19 Health Care and Social Security Fund) ලෙස නම් කර ඇත.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page