https://www.gossiplanka.com/2020/06/world-muslim-league-fund.html?m=1

ලෝක මුස්ලිම් ලීගය නම් සංවිධානය නම් සංවිධානය මඟින් පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයින්ට ලබාදීම සඳහා පරිත්‍යාගකළ  අමෙරිකානු ඩොලර් මිලියන 05 ක මුදලක් එම වින්දිතයින්ට මෙතෙක් ලබා දි නොමැති බව පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ ඉකුත්දා අනාවරණය වුණා.

එයට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,