Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Muslim. Show all posts

https://www.gossiplanka.com/2020/06/world-muslim-league-fund.html?m=1

ලෝක මුස්ලිම් ලීගය නම් සංවිධානය නම් සංවිධානය මඟින් පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයින්ට ලබාදීම සඳහා පරිත්‍යාගකළ  අමෙරිකානු ඩොලර් මිලියන 05 ක මුදලක් එම වින්දිතයින්ට මෙතෙක් ලබා දි නොමැති බව පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ ඉකුත්දා අනාවරණය වුණා.

ද්‍රසා පාසල් තුලදී අන්තවාදී සම්බන්ධ ඉගැන්වීම් සහ සටන් පුහුණුව ලබාදුන් අයුරු පිළිබඳව වයස 17ට අඩු දරුවන් දෙදෙනෙක් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ ඊයේ (12) විශේෂ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

ඔවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එම ළමුන් දෙදෙනා පැයකට අධික කාලයක් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ භාෂා පරිවර්තකයෙකුගේ සහය ඇතිව මෙම ප්‍රකාශ ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

කොරෝනා වෛරසය හමුවේ ශ්‍රී ලංකාවේ ජිවත් වන මුස්ලිම් ජනතාවට මුහුණ දීමට සිදුව ඇති හිරිහැර පිළිබඳව ඉස්ලාම් සහයෝගීතා (OIC) සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසය හමුවේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයා ඉලක්ක කරගනිමින් සිදු කරනු ලබන වෛරී ප්‍රකාශ ඉහළ ගොස් ඇති බවයි.

නතාවට දිග්න් දිගටම ආරක්ෂා වන ලෙසත් සමූහ වශයෙන් ‍රැස් නොවන ලෙසත් උපදෙස් දී තිබියදීත් ඒ සියළු දේ නොතකා සිකුරාදා දේව මෙහෙයක් පැවැත් වූ මුස්ලිම් පල්ලියක සභාපතිවරයෙක් සහ තවත් 17 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හොරොව්පතාන කිවුලේකඩ ප්‍රදේශයේ දීයි.

මන් යළි අමාත්‍යධූර භාරගන්නේ  අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකින් පසු ඔවුන් නිවැරදිකරුවන් බව ඔප්පු වුවහොත් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම්. ෆවුසි පවසනවා. සිය මන්ත‍්‍රී කණ්ඩායම ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් සියලූ පාර්ශ්ව දැනුවත් කිරීමට ද කටයුතු කරන බවයි මන්ත‍්‍රීවරයා කියා සිටියේ.


අමාත්‍යධූර වලින් ඉවත් වීමට මුස්ලිම් මන්ත්‍රීවරුන් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් අද (11) මල්වතු හා අස්ගිරි පාර්ශව වල නායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීමේ අවස්ථාවකට එම ඉල්ලා අස් වූ මන්ත්‍රීවරුන් සහභාගී වුණා. එම අවස්ථාවේ දී  අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් පැවසූයේ ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ට වඩා මෙරට තුළ අරාබි මුස්ලිම්වරුන් ලෙස පෙනී සිටින පිරිස හේතුවෙන් ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි. 

යේ (07) කාත්තන්කුඩි ප්‍රදේශයේ පල්ලියකදී ප්‍රකාශයක් කරමෛන් හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර .එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජාතිය යනු සුළු ජාතියක් වුවද ලෝකයේ මුස්ලිම් ජාතීන් බහුතරය නියෝජනය කරන ජාතියක් බවයි.  

"පසුගිය සමයේ රට තුළ උත්ගත වූ තත්ත්වය හේතුවෙන් මේ වන විට ලාංකික ධනවත් පවුල් 7000ක් පමණ රට හැර යාමට පියවර ගෙන තියෙනවා. එසේම පාස්කු ඉරිදා සිදුවු ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මුස්ලිම් වැසියන් 2000ක් පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 125ක පමණ පිරිසක් ඊට සම්බන්ධ නමුත් අනෙක් පිරිස අහිංසක මුස්ලිම් ජනයා යි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඉල්ලා අස් වූ අමාත්‍ය මණ්ඩලය නියෝජනය කළ මුස්ලිම් අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව,

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසා ප‍්‍රකාශ කළේ මුස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙලෙස ධුරවලින් ඉවත්වීමද කූඨ උපක‍්‍රමයක් විය හැකි බවයි.    මුස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ධුරවලින් ඉවත් වුවද ඔවුන් සිය බලය සහ වරප‍්‍රසාද අත්හරින්නේද යන්න පිළිබද ගැටළුවක් පවතින බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රාවුෆ් හකීම් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර සිටියේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන රජයේ සියලූ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ධූර වලින් ඉල්ලා අස්වන බවයි. මෙසේ ඉල්ලා අස්වීමට හේතු වූයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමයි. 

ජය නියෝජනය කරන සියළුම මුස්ලිම් අමාත්‍යවරුන් අද පස්වරුවේ සිය තනතුරුවලින් ඉල්ලා අස්වන බව අරලියගහ මන්දිරයේ අද පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය රවුෆ් හකීම් මේ බව නිවේදනය කළා.

එසේ ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික අමාත්‍යවරුන්ගේ නම් ලැයිස්තුව පහතින් වේ.

සිය අමාත්‍ය ධුරයන් සමබන්ධයෙන් තීරණයක් ගැනීමට සුදානම් වන බව රජය නියෝජනය කරනු ලබන මුස්ලිම් අමාත්‍යවරුන්  දන්වා සිටින බවට වාර්තා වනවා. 

මේ අතර අරලියගහ මන්දිරයෙන් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරන්නේ රිෂාඩ් බදුර්දීන්, රාවුෆ් හකීම් ඇතුළු රජය නියෝජනය කරනු ලබන අමාත්‍යවරුන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (03) දහවල් විශේෂ සාකච්ජාවක් පැවැත්වූ බවයි.


,dxlsl uqia‌,sï cd;slhka msßila‌
isßhdjg .syska


whstia‌whstia‌ ;%ia‌;jdoh l%shd;aul isßhdj fj; Y%S ,dxlsl uqia‌,sï cd;slhka msßila‌ fjk;a rgj, jkaokdfõ hk nj i|yka lrñka f.dia‌ ;sfnk njg jd¾;d ù we;s nj wdrla‌Il f,alï lreKdfiak fyÜ‌áwdrÉÑ uy;d ì%;dkH .=jkaúÿ,shg ^îîiS& i|yka lr ;sfí'





fidaNs; ysñhkag wjika
f.!rj olajkak
uqia,sïjreka meñfKhs (Photos)

fmf¾od rd;%sfha ^09 jkod& uqia,sïjreka úYd, m%udKhla wmj;a ù jod< mQcH udÿ¿jdfõ fidaNs; ysñhkaf.a foayhg wjika f.!rj oelaùu i|yd fldaÜfÜ Y%S kd. úydrhg meñK ;snqKd' fï fya;=fjka Y%S ,xldj ;=< jQ wd.ñl ixys¢hdjg

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page