gossiplanka alexa අණ නොතකා පල්ලියක දේව මෙහෙයක්, පැනගිය පනස් දෙනෙකු ගැන වහාම පරීක්ෂණ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අණ නොතකා පල්ලියක දේව මෙහෙයක්, පැනගිය පනස් දෙනෙකු ගැන වහාම පරීක්ෂණ

නතාවට දිග්න් දිගටම ආරක්ෂා වන ලෙසත් සමූහ වශයෙන් ‍රැස් නොවන ලෙසත් උපදෙස් දී තිබියදීත් ඒ සියළු දේ නොතකා සිකුරාදා දේව මෙහෙයක් පැවැත් වූ මුස්ලිම් පල්ලියක සභාපතිවරයෙක් සහ තවත් 17 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හොරොව්පතාන කිවුලේකඩ ප්‍රදේශයේ දීයි.

වොන් අද (27) දේව මෙහෙය පවත්වන බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත වහාම හොරොව්පතාන පොලිස් නිලධාරීන් සහ  ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ද  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ද එම ස්ථානයට ගොස් තිබෙනවා.

එවිට දේව මෙහෙයට සහභාගී වී තිබූ බොහෝ පිරිසක් පැන ගොස් ඇති අටර  මුස්ලිම් පල්ලියේ සභාපතිවරයා ඇතුළු 17 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වී තිබෙනවා. 

කෙසේ වෙතත් පැන ගිය පිරිසගේ පාවහන් ජෝඩු 50ක් එම ස්ථානයේ තිබී ඇති බවයි වාර්තා වන්නේ. එම පැනගිය පනස් දෙනා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කර ඇති බවයි පැවසෙන්නේ. 

ඒ මොහොතේම එම මුස්ලිම් පල්ලියේ සියළු දොරවල් වසා දැමීමට අදාළ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu