gossiplanka alexa ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය (ගැසට් නිවේදනය සහිතව)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය (ගැසට් නිවේදනය සහිතව)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඉල්ලා අස් වූ අමාත්‍ය මණ්ඩලය නියෝජනය කළ මුස්ලිම් අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව,

01. රවුෆ් හකීම් අමාත්‍යතුමා
02. රිෂාඩ් බදියුදීන් අමාත්‍යතුමා
03. මොහොමඩ් හෂීම් මොහොමඩ් කබීර් අමාත්‍යතුමා
04. අබ්දුල් හලීම් මොහොමඩ් හාෂිම් අමාත්‍යතුමා
05. මොහොමඩ් කාසිම් මොහොමඩ් ෆයිසාල් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා
06. හබීබ් මොහොමඩ් මොහොමඩ් හාරිස් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා
07. අමීර් අලි සෙයිඩ් මොහොමඩ් සිහාබ්දීන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා
08. අලි සහීර් මවුලානා සෙයිඩ් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා
09. අබ්දුල්ලා මහරුෆ් මොහොම්මදු මොහොම්මදු නියෝජ්‍ය ඇමතිතුමා

යන අය සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ බව දන්වා ඇත.

(ගැසට් නිවේදනය පහතින්)



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu