gossiplanka alexa සියළුම මුස්ලිම් අමාත්‍යවරුන් සිය තනතුරු පිළිබඳ තීරණයක් ගැනීමට සූදානම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සියළුම මුස්ලිම් අමාත්‍යවරුන් සිය තනතුරු පිළිබඳ තීරණයක් ගැනීමට සූදානම්

සිය අමාත්‍ය ධුරයන් සමබන්ධයෙන් තීරණයක් ගැනීමට සුදානම් වන බව රජය නියෝජනය කරනු ලබන මුස්ලිම් අමාත්‍යවරුන්  දන්වා සිටින බවට වාර්තා වනවා. 

මේ අතර අරලියගහ මන්දිරයෙන් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරන්නේ රිෂාඩ් බදුර්දීන්, රාවුෆ් හකීම් ඇතුළු රජය නියෝජනය කරනු ලබන අමාත්‍යවරුන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (03) දහවල් විශේෂ සාකච්ජාවක් පැවැත්වූ බවයි.

අද සවස 3.30 ට රජය නියෝජනය කරනු ලබන මුස්ලිම් අමාත්‍යවරුන් අරලියගහ මන්දිරයේදී විශේෂ මාධ්‍ය සාකච්ජාවක් කැඳවීමට නියමිතයි. එහිදී වැදගත් තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සදහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu