gossiplanka alexa බහුතරය අහෝසි වීමත් සමඟම පාර්ලිමේන්තුව විසුරුවා හැරේ ?? මැතිවරණයක් අත ළඟ ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බහුතරය අහෝසි වීමත් සමඟම පාර්ලිමේන්තුව විසුරුවා හැරේ ?? මැතිවරණයක් අත ළඟ ?

ස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා තනතුරු වලින් ඉල්ලා අස් වීමත් සමඟම අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ඇතුළු රජය නියෝජනය කරන සියළුම මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ කැබිනට් මෙන්ම, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් ද ඊට ඇතුළත් බවයි. එසේ සියළු ඇමතිවරුන් ඉල්ලා අස්වීමෙන් බහුතරය අහෝසි වීමත් සමඟම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවන බව දේශපාලන ආරංචි මාර්ග පවසා සිටිනවා. එසේ වුවහොත් ඉතාමත් ඉක්මනින් මැතිවරණයකට යෑමට සිදුවේවි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu