gossiplanka alexa ආණ්ඩුකාරවරුන්ගේ අස්වීමත් සමඟම රතන හිමියන්ගේ මාරාන්තික උපවාසය අවසන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආණ්ඩුකාරවරුන්ගේ අස්වීමත් සමඟම රතන හිමියන්ගේ මාරාන්තික උපවාසය අවසන්

දින 4ක් පුරාවට අඛණ්ඩ උපවාසයේ නිරත පුජ්‍ය අතුරලියේ රතන හිමියන් අද දවසේ දී උපවාසය නිමා කරමින් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ  නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් වූ බවට රතන හිමියන්ට දැනුම් දීමෙන් පසුව උන් වහන්සේ සිය උපවාසය නිමා කළා.

උන් වහන්සේ මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu