Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

දින 4ක් පුරාවට අඛණ්ඩ උපවාසයේ නිරත පුජ්‍ය අතුරලියේ රතන හිමියන් අද දවසේ දී උපවාසය නිමා කරමින් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ  නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් වූ බවට රතන හිමියන්ට දැනුම් දීමෙන් පසුව උන් වහන්සේ සිය උපවාසය නිමා කළා.

උන් වහන්සේ මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.



Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page